WordPress එකෙන් site එකක් හදන හැටි.
මුලින් wordpress.org එකට ලොග් වෙලා එකෙන් දැන් තියෙන latest version එක download කර ගන්නවා.
අපේ computer එකේ local server එකක් නැත්නම් මොකක් හරි local server එකක් download කරන් instrol කර ගන්නවා. එකේ local host එකක් හදාගෙන එකේ තම කලින් download කර ගත්ත wordprees එක run කරන්නේ.
එහෙම log වෙලා තම webside එක වෙනස් කරන්නේ.
wordpress ගැන සිංහලෙන් තියෙන video 2 ක links.
මේ video serious එක බලල හොද අදහසක් වොර්ද්ප්රෙස්ස් ගැන ගන්න පුළුවන්.
මේකේ free අලුත් thems තියෙනවා. ඒවා නොමිලේ ලබාගෙන තමන්ගේ වගේ කර ගන්න පුළුවන්.
No comments:
Post a Comment